Battle of the Maroons
කන්ද උඩරට මහ සටන ලෙස විරුදාවලිය ලත් මහනුවර ධර්මරාජ විද්‍යාලය හා කිංග්ස්වුඩ් විද්‍යාලය අතර පැවැත්වෙන වාර්ෂික මහා ක්‍රිකට් තරගය මෙවර 103වැනි වතාවටත් පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා. මහා ක්‍රිකට් තරගය පැවැත්වෙන මාර්තු මස 13 හා 14 යන එම දෙදින තුල අස්ගිරිය ජාත්‍යාන්තර ක්‍රීඩා පිටියට පැමිණ දෙපිලේම ක්‍රීඩකයින් දිරිමත් කිරීමට අප සැවොම එක්වෙමු.

Comments
9 Comments on Battle of the Maroons
-
abhisheka gamage on
බ්‍රහස්, 12th මාර්තු 2009 පෙ.ව. 9:25
-
කිසංක on
බ්‍රහස්, 12th මාර්තු 2009 ප.ව. 12:37
-
රුක්ෂාන් කොත්වල on
බ්‍රහස්, 12th මාර්තු 2009 ප.ව. 8:56
-
කිසංක on
බ්‍රහස්, 12th මාර්තු 2009 ප.ව. 9:10
-
Sandun on
ඉරිදා, 15th මාර්තු 2009 ප.ව. 7:15
-
උදිත on
සිකු, 20th මාර්තු 2009 ප.ව. 4:33
-
කිසංක on
සිකු, 20th මාර්තු 2009 ප.ව. 8:32
-
Cima on
සෙන, 21st මාර්තු 2009 ප.ව. 8:14
-
Astronomer IYA on
සඳුදා, 20th ජූලි 2009 පෙ.ව. 10:34
ade ela.niyamai
@අභිෂේක
ආ එළ එළ, එදාට අපි සෙට් වෙමු
බලමු කවුරු දිනයිද කියලා
@රුක්ෂාන්
RAJANS තමා ඉතින්
Api balamuko…..
Battle of the Maroons කිවෙම මම් හිතුව අපෙ සටනද කියල (Ananda Vs NALANDA)..
@උදිත
මේකත් ඒවගේ හටනක් තමයි
aranchi hatiyatanam kisanka match eka balanna ground eka pattewat giye Nehe lu. he hee.blog liya liya bodimata wela hitiyalu…hee heee..
ඔන්න ඉතින් තරහා වෙන්න නම් එපා
OUR Big match is also “Battle of the Maroons”
but played between AC & NC
ඔබට සිතෙන දෙය මෙතැන සඳහන් කරන්න...
ඔබගේ රුව ප්‍රතිචාරය සමඟ පලකිරීමට gravatar එකක් ලබා ගන්න.


