මා ගැන

හ හා හිතුවා නේද මං ගැන ගොඩක් විස්තර තියෙයි කියලා. මං ගැන වැඩිය දැන නොගන්න තරමටම තමා හොඳ. ඔන්න ඉතින් තරහා වෙන්න නම් එපා, මගේ නම විතරක් කියන්නම්. මගේ නම තමයි කිසංක රත්නායක. දැනට ඔය ඇති නේද. ආ තවත් එකක්, ඔබට මා හා සම්බන්ධ වීමට අවශ්‍ය නම් kisankagr@gmail.com යන ගූගල් ලිපිනය භාවිතා කරන්න.