Password අමතකද?

Password අමතකද? නැත්නම් දන්නේ නැද්ද? ඔන්න එහෙනම් ඒකට පොඩි විසදුමක් තියනවා. මේ ගැන පලකරන්න හිතුනෙ මගේ යාළුවෙක්ට සිදුවෙච්ච පොඩි ඇබැද්දියක් නිසා. එයාගෙ Windows Password එක අමතක වෙලා ( මිනිහා වැඩිහොඳට කියලා කාටවත් Guess කරන්න බැරි Password එකක් දාලා ) බැරිම තැන Computer එක Format කරන්න යනවා. ඉතින් මේවගේ ප්‍රශ්න වලට විසදුම Computer එක Format කරන [...]

තව දුරටත් කියවන්න »

අමුතුම IPTV අත්දැකීම

පෙබරවාරි 26, 2009 දා කිසංක විසින් · ප්‍රතිචාර 19යි
ප්‍රවර්ග: අන්තර්ජාලය, තාක්ෂණික, සන්නිවේදන 

කවුරුත් දන්නව ඇතිනෙ IPTV සේවාව සම්බන්ධව, අපේ රටේ ඉන්න හොඳම සේවා සම්පාදකයා වන SLT වෙතින් ලංකාවේ ප්‍රථම වරට ලබා දෙන තවත් අනගිතම සේවාවක්. තවමත් මේ ගැන දන්නේ නැතිනම් මෙතැනින් බලන්නකො. පාරිභෝගිකයින්ට කවදත් හොඳින් සලකන SLT එක දැනට ADSL පාවිච්චි කරන අයට ලබා දෙන අපූරුම IPTV දීමනාව ගැන මටත් ආරංචි වුනා. ඉතින් සති අන්තයේ ගෙදර ගිය [...]

තව දුරටත් කියවන්න »

යන්නෙ කොහෙද මල්ලෙ පොල්

පෙබරවාරි 22, 2009 දා කිසංක විසින් · ප්‍රතිචාර 14යි
ප්‍රවර්ග: අන්තර්ජාලය, තාක්ෂණික 

Mobitel එකට කතා කරන්න ගිහිල්ලා ගොඩක් අයට වෙච්ච දේවල් දැකලා මටත් සිද්ධ වෙච්ච දෙයක් ගැන කියන්න හිතුනා. ඔන්න දවසක හා හාපුරා කියලා Daily Delight activate කරලා Modem එකට Sim එක දැම්මාම තමයි මතක් වුනේ APN, Access Number එහෙම දන්නෙ නැති විත්තිය. ඉතින් දෙතුන් පාරක් try කරලා යාන්තම් ඔන්න ගැණු ලමයෙක්ව Mobitel Customer Service එකෙන් set [...]

තව දුරටත් කියවන්න »

නිදහස සොයා Airtel වෙත ගියෙමි

පෙබරවාරි 17, 2009 දා කිසංක විසින් · ප්‍රතිචාර 31යි
ප්‍රවර්ග: අන්තර්ජාලය, තාක්ෂණික, සන්නිවේදන 

ඉවසලා ඉවසලා බැරිම තැන ගියා Airtel එක පැත්තෙ HSDPA සම්බන්ධතාවයක් ලබා ගන්න. මම මෙච්චර කාලයක් භාවිතා කලේ Dialog HSDPA සම්බන්ධතාවයක්, ඒක ගැන නම් ඉතින් කියලා වැඩක් නෑ, එච්චරකට ඉස්තරම්. යාන්තම සතියක් විතර හිත හොඳින් අන්තර්ජාලයේ සැරිසරන්න පුලුවන්, ඊට පස්සෙ වෙන දේ කවුරුත් දන්නවනේ. දවසකට රුපියල් 100 ගානේ කඩා ගෙන වේගය අඩු නොකරන විධියක් තිබුනත් තවමත් [...]

තව දුරටත් කියවන්න »

තමන්ගේ පරිඝණකය තුල තමන්ගේම වෙබ් අඩවියක් පවත්වාගෙන යමු.

ඔය වැඩක් නැතුව ඔහේ අන්තර්ජාලය අත පත ගගා ඉන්න වෙලාවක හම්බුනානේ නියම වෙබ් අඩවියක්. මේකේ නම තමයි DynDns.com. මේ ගැන වැඩි දුරටත් සොයද්දි තමයි දැනගත්තෙ මේ වෙබ් අඩවිය හරහා නියම වැඩ කරගන්න පුලුවන් කියලා. ඔන්න ඉතින් ඒවගෙන් එකක් ගැන තමයි මම මේ කියන්න යන්නේ. කවුද අකමැති තමන්ගෙම කියලා වෙබ් අඩවියක් පවත්වගෙන යන්න. ඒ වගේම ඒ [...]

තව දුරටත් කියවන්න »

« පෙර පිටුවටඉදිරි පිටුවට »